දැන් Face Book කිව්වාම නොදන්නා කෙනෙක් නැති තරම්ය. තරුණ වියේ බොහෝ දෙනා අතර ජනප්රිය මෙම වෙබ් අඩවිය නිසා බොහෝ තරුණ තරුණියන්ට තම ජීවිතය පවා නැති වී යන තත්වයට ලක් වී ඇත. TAG CLOUD: Prostitution Fraud Using Facebook in Sri Lanka,Kidnap Story due to Facebook in Sri Lanka,Facebook Crimes in Sri Lanka,Why you should beware of facebook ?The Dark Side Of Facebook,Sri Lankan Facebook users face threat of Internet hackers,Facebook Shop in Sri Lanka
Subscribe to:
Post Comments (Atom)
-
Principal did not understand that the photo was tagged in lover's photo. Principal says that she was mentally pressurizes because...
-
How do I report a Facebook account or Page that's pretending to be me or someone else? Go to the profile or Page of the impersonatin...
FACEBOOK වලට එරෙහිව ලංකාවේ පැමිනිලි ගොඩ ගැසේ!
ReplyDeleteගැහැණු ලමුන්ගේ හා කාන්තවාන්ගේ facebook ගිනුමෙහි ඇති ජායාරූප අනවසරයෙන් වෙනත් අඩවි වල ප්රදර්ශණය කිරීම නිසා එයට එරෙහිව කාන්තා හා ළමා කාර්යාංශයට පැමිනිලි විශාල වශයෙන් ලැබී ඇත. මේ වසර මැද වන විටදී එවැනි පැමනිලි 50කට ආසන්න ප්රමානයක් කාන්තා හා ළමා කාර්යාංශයට ලැබී ඇත. මෙසේ අනවසරයෙන් උපුටා ගන්න ජායාරූප වෙනත් රටවල වෙබ් අඩවි හරහා ප්රදර්ශනය කරන බැවින් මෙයට විරුද්ධව ක්රියාමාර්ග ගැනීම අපහසු බව කාන්තා හා ළමා කාර්යාංශය පවසයි. මෙවෙනි හේතුන් හා වෙනත් හේතුන් මත බොහෝ රටවල දැනටමත් facebook තහනම් කර ඇත.
ලංකාවෙත් facebook තහනමට ලක්වෙයිද?
http://videshasewa.com/home/facebook_unmadaya.html