Face Book උන්මාදය


1 comment:

  1. FACEBOOK වලට එරෙහිව ලංකාවේ පැමිනිලි ගොඩ ගැසේ!

    ගැහැණු ලමුන්ගේ හා කාන්තවාන්ගේ facebook ගිනුමෙහි ඇති ජායාරූප අනවසරයෙන් වෙනත් අඩවි වල ප්‍රදර්ශණය කිරීම නිසා එයට එරෙහිව කාන්තා හා ළමා කාර්යාංශයට පැමිනිලි විශාල වශයෙන් ලැබී ඇත. මේ වසර මැද වන විටදී එවැනි පැමනිලි 50කට ආසන්න ප්‍රමානයක් කාන්තා හා ළමා කාර්යාංශයට ලැබී ඇත. මෙසේ අනවසරයෙන් උපුටා ගන්න ජායාරූප වෙනත් රටවල වෙබ් අඩවි හරහා ප්‍රදර්ශනය කරන බැවින් මෙයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම අපහසු බව කාන්තා හා ළමා කාර්යාංශය පවසයි. මෙවෙනි හේතුන් හා වෙනත් හේතුන් මත බොහෝ රටවල දැනටමත් facebook තහනම් කර ඇත.

    ලංකාවෙත් facebook තහනමට ලක්වෙයිද?

    http://videshasewa.com/home/facebook_unmadaya.html

    ReplyDelete