දැන් Face Book කිව්වාම නොදන්නා කෙනෙක් නැති තරම්ය. තරුණ වියේ බොහෝ දෙනා අතර ජනප්‍රිය මෙම වෙබ් අඩවිය නිසා බොහෝ තරුණ තරුණියන්ට තම ජීවිතය පවා නැති වී යන තත්වයට ලක් වී ඇත. TAG CLOUD: Prostitution Fraud Using Facebook in Sri Lanka, Kidnap Story due to Facebook in Sri Lanka, Facebook Crimes in Sri Lanka, Why you should beware of facebook ? The Dark Side Of Facebook, Sri Lankan Facebook users face threat of Internet hackers, Facebook Shop in Sri Lanka
Saturday, January 29, 2011
Facebook Crimes Sri Lanka
ගැහැණු වෙස් ගත් පිරිමි නිසා ලංකාවේ facebook අනතුරේ
ජනප්‍රිය සමාජ සම්බන්ධතා වෙබ් අඩවියක් වන ෆේස් බුක් භාවිතයෙන් සිදුවන අන්තර් ජාල අපරාධ මත කාලය තුලදී වැඩි වී තිබෙනවා. ශි‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරුගේ මහතා ප‍්‍රකාශ කළේ පසුගිය හය මස තුළ පමණක් එවැනි අපරාධ 160ක් වාර්තා වී ඇති බවයි.ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ දිනකට facebook සම්බන්ධයෙන් පැමිණිලි 10 ක් 15 ක් ලැබෙන බවයි.
කෙල්ලෝ ලෙසින් එන කොල්ලෝ
මෙහි දක්නට ලැබෙන නව ප්‍රවනතාව වන්නේ තරුණයන් තරුණියන් ලෙසින් ව්‍යාජ ගිණුම් සාදාගෙන එමගින් තරුණියන් රැවටීමයි.දැනට ක්‍රියාත්මක වන ගිණුම් අතරින් බොහොමයක් ලාංකික තරුණියන්ගේ ගිණුම් ව්‍යාජ ඒවා බව හදුනාගෙන ඇත.බොහෝ ගිණුම් සාදා ඇත්තේ තම වෙබ් අඩවිය ප්‍රචලිත කර ගැනීමට,තරුණියන් සමග චැට් කිරීම වැනි කරුණු මතයි.
එවැනි ව්‍යාජ ගිණුම් හදුනාගන්නේ කෙසේද?
* කාමුක ප්‍රොෆයිල් පින්තූර යොදා තිබීම
* ගිණුමේ ඇති ජායාරූප සීමිත වීම
* පෞද්ගලික තොරතුරු දක්වා නොමැති වීම
* අසංවර බසින් status යෙදීම හා comment කිරීම
තහනම් කරන ඉඩකඩ අඩුයි
facebook වෙත ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහල ගියත් එය තහනම් කිරීමට ඇති ඉඩකඩ සීමිත බව බෝහෝ දෙනෙකුගේ මතයයි.මන්ද එමගින් මානව අයිතිවසිකම් කඩවෙන බැවිනි.
facebook තුලින් ඔබටත් යම්කිසි අකටයුත්තක් සිදු වුවහොත් එ පිලිබදව www.slcert.gov.lk (ශ්‍රී ලංකා සර්ට් ආයතනය) දැනුම් දෙන්න
facebook තුලින් හමුවූ ගැහැණු වෙස් ගත් පිරිමි
live@8 එය වාර්තා කල ආකාරය
Videos - http://www.youtube.com/watch?v=iMJRyVqdGb4
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by the author.
ReplyDelete