Mandated by the Government, Sri Lanka Computer Emergency Response Team (Sri Lanka CERT) is the national coordination center for cyber security.
Work from HOME Notice
Due to the COVID-19 pandemic, the Government has instructed Sri Lanka CERT|CC to work from home, similar to most private and government organizations in Sri Lanka.
Unfortunately, we are therefore not reachable on our landlines. However, we continue to be available via email.
Please find the email contacts below.
Cyber Security Incidents - incidents@cert.gov.lk
Social Media Incidents - report@cert.gov.lk
Call for website related and other security incidents - 0766641637
Report false news about the Covid-19 virus directly to Facebook.
Complaints about fake news on Corona virus can be reported to the following numbers.
0112 444 480 | 0112 444 481 | 0115 978 720 | 0115 978 730 | 0115 978 734
Please stay home and stay safe.
COVID-19 වසංගතය රෝග තත්වය හේතුවෙන් ලංකාවේ අනෙකුත් බොහෝ පෞද්ගලික හා රාජ්‍ය සංවිධාන ක්‍රියාත්මක වන අයුරින්ම රජය විසින් ශ්‍රී ලංකා CERT | CC ආයතනයේ සේවකයන් හටද නිවසේ සිට රාජකාරී කටයුතු වල නිරත වන ලෙස උපදෙස් ලබා දී ඇත,එම නිසා අපගේ දුරකථන මාර්ග ඔස්සේ අපව සම්බන්ධ කර ගත නොහැකි වන නමුත් අපට ඔබව ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමට හැකිය.
ඊමේල් මගින් සම්බන්ධ වීමට කරුණාකර පහත සදහන් විද්‍යුත් තැපැල් ලිපිනයන්න් භවිතා කරන්න.
සයිබර් ආරක්ෂණ සිදුවීම් - incidents@cert.gov.lk
සමාජ මාධ්‍ය සිදුවීම් - report@cert.gov.lk
වෙබ් අඩවි ආශ්රිත සහ වෙනත් ආරක්ෂක සිදුවීම් සඳහා අමතන්න - 0766641637
COVID-19 වෛරසය පිළිබඳ අසත්‍ය ප්රවෘත්ති ඇත්නම් ඒවා ෆේස්බුක් සමාජ මාධ්යජාලයටම වාර්තා කලහැකි අතර තවද කොරෝනා වෛරසය පිළිබඳ අසත්‍ය ප්රවෘත්ති හා සම්බන්ධ පැමිණිලි පහත සඳහන් අංකවලට දැනුම් දිය හැකිය. 0112 444 480 | 0112 444 481 | 0115 978 720 | 0115 978 730 | 0115 978 734
කරුණාකර නිවැස් තුලට වී ආරක්ෂිතව කාලය ගත කරන්න.